Sunday, August 8, 2010

අන්තර්ජාලයෙන් $ උපයන්න පහසුම ක්‍රමයක්


  • ඔබ අන්තර්ජාලයේ වැඩිවේලාවක් ගතකරන්නේ නම් මෙය බෙහෙවින් වැදගත්වේ
  • වෙනත් වැඩක් කරන ගමන් ගතකරන කාලය $ බවට පත්කරගත පුළුවන්
  • ඔබ අන්තර්ජාලයට පිවිසීම සදහා Internet Cafe එකකට යන්නේ නම් ඒ සදහා ගෙවන මුදල මෙමගින් අන්තර්ජාලයෙන්ම ගන්න පුළුවන්
  • අන්තර්ජාලයේ ගතකරන වෙලාවෙ සීමාවක් මේකට බලපාන්නෙත්නෑ  





















අන්තර්ජාලයෙන් මුදල් හොයන විදිහ ගැන English වලින් තොරතුරු තියනව, ( ඒවයෙ සමහර ඒව කරන්නෙ බොරු, සල්ලි ගෙවනව කිව්වට ලැබෙන්නෙ නෑ.) පත්තරේනම් ඇඩ්ස්  ගොඩක් තියනව CD/DVD  ගෙන්නගන්න, වැඩමුළුවලට සහභාගි වෙන්න කියල.
ඉතින් ඒ ඔක්කොම නොමිලේම දෙන්න මෙහෙම වැඩක් කරන්න කියල හිතුන.හොදයි නේද?
ටික ටික ඔක්කෝම විස්තර දෙන්නයි බලාපොරොත්තුව, අලුතින් එකතුවෙන ඒව දැනගන්න, මේ ගැන තියන ප්‍රශ්ණ, වැඩේ කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්ණ විසදගන්න, www.cppublishers.com සයිට්එකේ Register වෙන්න එතකොට Auto email 1ක් යයි ඔයාගෙ Account එකට, ඒකෙ Link 1ක Click කරල  Contact එකට ගිහින් Massage 1ක් එවන්න.
මේක බලල $ ‍හම්බකරන ගමන්, මේකෙ තියන Ads 4 - 5කට Click කරල පොඩි සපෝට් එකක් දෙන්නත් අමතක කරන්න එපා