Sunday, August 8, 2010

අන්තර්ජාලයෙන් $ උපයන්න පහසුම ක්‍රමයක්


  • ඔබ අන්තර්ජාලයේ වැඩිවේලාවක් ගතකරන්නේ නම් මෙය බෙහෙවින් වැදගත්වේ
  • වෙනත් වැඩක් කරන ගමන් ගතකරන කාලය $ බවට පත්කරගත පුළුවන්
  • ඔබ අන්තර්ජාලයට පිවිසීම සදහා Internet Cafe එකකට යන්නේ නම් ඒ සදහා ගෙවන මුදල මෙමගින් අන්තර්ජාලයෙන්ම ගන්න පුළුවන්
  • අන්තර්ජාලයේ ගතකරන වෙලාවෙ සීමාවක් මේකට බලපාන්නෙත්නෑ  





















අන්තර්ජාලයෙන් මුදල් හොයන විදිහ ගැන English වලින් තොරතුරු තියනව, ( ඒවයෙ සමහර ඒව කරන්නෙ බොරු, සල්ලි ගෙවනව කිව්වට ලැබෙන්නෙ නෑ.) පත්තරේනම් ඇඩ්ස්  ගොඩක් තියනව CD/DVD  ගෙන්නගන්න, වැඩමුළුවලට සහභාගි වෙන්න කියල.
ඉතින් ඒ ඔක්කොම නොමිලේම දෙන්න මෙහෙම වැඩක් කරන්න කියල හිතුන.හොදයි නේද?
ටික ටික ඔක්කෝම විස්තර දෙන්නයි බලාපොරොත්තුව, අලුතින් එකතුවෙන ඒව දැනගන්න, මේ ගැන තියන ප්‍රශ්ණ, වැඩේ කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්ණ විසදගන්න, www.cppublishers.com සයිට්එකේ Register වෙන්න එතකොට Auto email 1ක් යයි ඔයාගෙ Account එකට, ඒකෙ Link 1ක Click කරල  Contact එකට ගිහින් Massage 1ක් එවන්න.
මේක බලල $ ‍හම්බකරන ගමන්, මේකෙ තියන Ads 4 - 5කට Click කරල පොඩි සපෝට් එකක් දෙන්නත් අමතක කරන්න එපා












     

පළමු පියවර

   මුලින්ම අපිට තොරතුරු හුවමාරු කරගන්න ඊමේල් ලිපිනයක් තියෙන්න් ඔන Gmail නම් වඩාත් හොදයි, දෙවනුව අපි උපයන් මුදල් අපේ ලගට ගෙන්න ගන්න ඔන ඒකට අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කරගන්න, ‍චෙක් එකක් විදිහට ඒ මුදල් අපේ ලිපිනයට ගෙන්න ගන්න පහසුකම් ලබාගන්න ඔන,

මේ ඔක්කොම පහසුකම් නොමි‍ලේ ලබාගන්න පුළුවන්


අන්තර්ජාලය හරහා මුදල් නිවසටම ගෙන්වාගැනීමට පහසුකම ලබාගන්න මෙතනට Click කරන්න


 දැන් $ උපයන්න පටන්ගමු


මුලින්ම සයිට්    එකේ රෙජිස්ට වෙන්න ඕන, ඒකට පහල තියන බැනර් එකක්  උඩ Click කරන්න.



















                                    

දැන් වෙනම සයිට් එකක් open උනා නේද?













දැන් රෙජිස්ට වෙන්න ඕන ඒකට SING UP    -  Click කරන්න









                                    

දැන් පෙන්නන Form එක                                                                        
හරියට‍ පුරවල Register! -  Click කරන්න



 
























                                   



දෙවන පියවර

පලමු පියවර අවසානයේදී ලැබුණු වෙබ් පිටුව























දැන්   click hear to activate your account now
කියන එක Click කරන්න























Pass Word එක දීල Log වෙන්න





















Start Surfing කියන එක Click
කරන්න




















දැන් ඉබේම Ads Lode වෙන්න පටන් ගන්නව දැන් වැඩේ ඉවරයි, ඉබේම $  Account එකට එනව, දවසට Ads 500ක් ලෝඩ් වෙනව, එතකන් වෙන වැඩක් කරගන්න පුළුවන්, දිගටම ඒවැඩේ කරන්න ඔනෙත් නෑ, දවස ඇතුලත ඔනෑම වාර ගනනක් පුළුවන්, පැය 24න් ආයිත් Ads 500ක් පුළුවන්.හැබැයි පැය1/2කට සැරයක් වගේ බලන්න. හිටපු ගමන්ම නවතිනව, එතකොට page 1 Reload කලාම හරි,
 






















හැබැයි පෙන්නන Ads වලට Click කලොත් දිගටම යන එක නවති ව,එතකොට අහපහු email address, Password දීල Log වෙන්න වෙනව,
සමහර වෙලාවට එක එක විදිහෙ Ads පෙන්නනව, ඒ ගැන බලන්නෙ නැතුව අ‍පේ වැඩේ කරගත්තහම ඉවරයිනෙ......